FAST NEWS

24×7 Around the Globe

රත්නසිරි ගැන කවුරුත් නොදන්න වීර කතාවක් මහින්දගෙන් එළියට ආ හැටී… (වීඩියෝ)

හිටපු අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා සමග තිබූ දීර්ඝ කාලීන ඇසුර සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අදහස් පල කලේය.

රාජපක්‍ෂ මහතා මේ අදහස් පල කරනු ලැබුවේ වික‍්‍රමනායක මහතාගේ දේහයට ගෞරවය දැක්වීම සදහා පැමිණ සිටි අවස්ථාවේදීය.

එම වීඩියෝව පහතින්..