FAST NEWS

24×7 Around the Globe

අඟහරු ලෝකයේ මිනිසුන් ගැන තවත් සාක්ෂියක්?… (වීඩියෝ)

 

නාසා ආයතනය විසින් අඟහරු ග්‍ර‍හයා වෙත යවන ලද රෝවර් යානය විසින් විශ්මිත ඡායාරූපයක් එවා ඇති අතර එහි ඡායාරූප ගතවී ඇත්තේ විශාල ප්‍ර‍මාණයේ හැන්දක් වැනි වස්තුවකි.

ආසන්න කාල වකවානුවේ රෝවර් යානය මගින් එවූ මෙවැනි වස්තුවක දෙවන ඡායාරූපය මෙය බව පැවසේ.

එම ඡායාරූප පහතින්..

01

02

 වීඩියෝව පහතින්..