FAST NEWS

24×7 Around the Globe

උත්සවයක් මැදට නිරුවතින් පැමිණි නර්තන ශිල්පිනියක් කළ දේ (ඡායාරූප)

රාත්‍රී නත්තල් සාදයකදී නර්තන ශිල්පිනියක් නිරුවතින් නර්තනයේ යෙදුනු  අයුරු දැක්වෙන ඡායරූප විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ස්පාඤ්ඤයේ පැවති මෙම සාදය සංවිධානය කර තිබුනේ Madrid හි Loyoza del Valle නගරාධිපතිවරයා විසින් වීමද විශේෂ වේ.

කෙසේවෙතත් මේ අවස්ථාවට මෙම නිරුවතින් නර්තනයේ යෙදෙන ශිල්පිනියද කුලියට ගෙන්වා ඇත්තේද එම නගරාධිපතිවරයා වීම පිළිබඳවද බොහෝදෙනෙකුගේ අවධානය යොමුවී තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ අදාළ සාදය විශ්‍රාමිකයන් වෙනුවෙන් සංවිධානය කර තිබූ අතර ඔවුන් මෙම සිද්ධිය පිළිබඳව තම අප්‍රසාදය පළකර ඇති බවයි.

එම ඡායාරූප පහතින්..