FAST NEWS

24×7 Around the Globe

සැමියාගේ අනියම් බිරිදට අමතක නොවන පාඩමක්…(vedio)

තම සැමියා සම`ගින් අනියම් ඇසුරක් පැවැත්වූ කාන්තාවකට ඇගේ මුළු ජිවිත කාලයටම අමතක නොවන පාඩමක් ඉගැන්වූ බිරිඳක් පිළිබඳව අපූරූ පුවතක් කොලොම්බියාවෙන් වාර්තා වෙනවා.

ඇය විසින් සැමියා සහ ඔහුගේ අනියම් බිරිඳ අතටම අල්ලාගෙන ඔවුන් දෙදෙනා සිටි නිවසේ කාමරය තුළදීම අනියම් බිරිඳගේ හිසේ ඇති දිගටි කෙස් වැටිය මුළුමනින්ම කපා දැමීමට කටයුතු කරන අතර තවත් කාන්තාවක් විසින් එය වීඩියෝ කර අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

කොණ්ඩය කපන අතර තුරදී බිරිඳ විසින් සිය සැමියාගේ අනියම් බිරිඳට අවස්ථා කිහිපයකදීම පහරදෙන අයුරු ද මෙම වීඩියෝවේ ඇතුලත්.

එම වීඩියෝව පහතින් නරඹන්න.

[youtube url=”https://www.youtube.com/watch?v=ssPjSX6yhho” width=”560″ height=”315″]