FAST NEWS

24×7 Around the Globe

මඩකළපුව මුුහුදෙන් මතු වුනේ ගුවන්යානාවක කොටසක්ද…? (ඡායාරූප)

 

මඩකළපුව – කලවංචිකුඩි, කලුදාවලෙයි මුහුදු ප්‍රදේශයෙන් ගොඩගසා තිබුණු ගුවන්යානාවක යැයි සැකකෙරෙන කොටසක් හමුවී තිබේ.

කලවංචිකුඩි පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන අතර එම ගුවන්යානාවක යැයි සැකකෙරෙන කොටසේ ඡායාරූප පහතින්..

123