FAST NEWS

24×7 Around the Globe

නෙහාරා ලංකාවට පමණක් සීමා නොවී ඇමරිකාවෙත් මේනක එක්ක කරපු පට්ට ඩාන්ස් එක මෙන්න… (වීඩියෝ)

 

නෙහාරා පිරීස් පසුගිය කාලයේ ලංකාවේ ඉතා ප්‍රසිද්ධ චරිතයක් වුන අතර මේ වන විට නෙහාරා සහ මේනක යුවළ අමෙරිකාවේ ගොස් සිටින බව සැවොම හොදින් දන්නා කරුණකි.

අමෙරිකාවට ගොස් සිටින නෙහාරා පීරිස් උත්සවයකදී අපූරු නර්ථනයක් මේනක සමග ඉදිරිපත්  කොට ඇති අතර එම වීඩියෝව පහතින්..