බ්‍රිතාන්‍ය රජ පවුලේ සිද්ධවෙන හැංඟි හොරා ආදරය මේ වෙනකොට ප්‍රසිද්ධ වීමට පටන් ගෙන තිබේ.
මේ හැංඟි හොරා ආදරය සිද්ධ වෙන්නේ හැරී කුමරු සහ ඔහුගේ පෙම්වතිය වන රූපවාහිනී නිවේදිකාවක් සහ නිරූපිකාවක් වන Meghan Markle අතරය.
එතරම් ප්රසිද්ධයක් නොමැතිව පැවති මේ ආදර අන්දරයේ අමුතුම ඡායාරූප කිහිපයක් මේ වෙනවිට අන්තර්ජාලයට පැමිණ ඇති අතර එසේ ඡායාරූප ගැනීමට හේතුව වී ඇත්තේ හැරී කුමරු සහ මේගන් මාකල් නත්තල සැමරුවහොත් එය කෙසේ තිබේද යන්න පෙන්වීමටය.
මෙම බ්‍රිතාන්‍ය නළුවෙකු සහ නිළියක් එක්ව එය ඡායාරූපයට ගැනීමය.
මේ අවස්ථාවේ බ්‍රිතාන්‍ය මහරැජින ලෙසද නිළියක් පෙනී සිට නවකතාවක් එළිදක්වා ඇති බව වාර්තා වේ.
කෙසේ වුවත් හැරී කුමරු සහ ඔහුගේ පෙම්වතිය ලෙස පෙනී සිටින මෙම නළුවා සහ නිළිය රංගනයෙන් ඔබ්බට ගොස් ටිකක් අශෝභන ලෙසද හැසිරී ඇති බව වාර්තා වේ.
ඡායාරූප පහතින්..














