FAST NEWS

24×7 Around the Globe

2016 අයි.සී.සී එක්දින ක්‍රීකට් කණ්ඩායම නම් කෙරේ (ලැයිස්තුව)

2016 අයි.සී.සී ක්‍රීකට් සම්මාන උළේලට සමගාමීව  icc ලෝක එක්දින ක්‍රීකට් කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර නම් කෙරුණු  අතර එහි සමාජීකත්වය දිනා ගැනීම ශ්‍රී ලංකා කිසිඳු ක්‍රීඩකයෙකු සමත්ව නැත.

කණ්ඩායමේ නායකත්වය ඉන්දීය ක්‍රීකට්  ක්‍රීඩක  විරාත් කෝලී වෙත හිමීව තිබේ.

2015 සැප්තැම්බර් 20 වැනිදා සිට 2016 සැප්තැම්බර් 20 වැනිදා ටෙස්ට් පිටියේ දැක්වු දක්ෂතා මත පදනම් වෙමීන් මෙම කණ්ඩායම නිකුත් කිරීමට අයී.සී.සී ය කටයුතු කර තිබේ.