අන්තර්ජාතික ක්රිකට් කවුන්සලය විසින් වසරේ ජිවගුණය සපිරි ක්රිකට් ක්රීඩකයා ලෙස පාකිස්ථානයේ ටෙස්ට් නායක මිස්බා උල් හක් නම් කර තිබේ.
මෙම සම්මානය සඳහා නිර්දේශ වූ පළමු පකිස්තානු ක්රීඩකයා ඔහුය.
මේ අතර පසුගිය වසරේ විශිෂ්ඨම තරග විනිසුරුවරයා වූ ශ්රී ලංකාවේ කුමාර ධර්මසේනට මෙවර එම සම්මානය දිනා ගැනීමට නොහැකිවී ඇති අතර මරායි එරස්මස්එය එම සම්මානය දිනා ගැනීමට සමත්වී තිබේ.
පසුගිය කාලයේ කුමාර ධර්මසේන වැරදි තීන්දු කිහිපයක් ලබා දීම හේතුවෙන් විවේචනයට ලක්වුණි.
ඡායාරූප පහතින්..











