FAST NEWS

24×7 Around the Globe

2016 වර්ෂයේ ICC ටෙස්ට් කණ්ඩායම නම් කෙරේ – රංගන හේරත්ටත් වරමක්..(ලැයිස්තුව)

2016 අයි.සී.සී ක්‍රීකට් සම්මාන උළේලට සමගාමීව  icc ලෝක ටෙස්ට් ක්‍රීකට් කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර නම් කෙරුණු  අතර එහි සමාජීකත්වය දිනා ගැනීම ශ්‍රී ලංකා දඟ පන්දු යව ක්‍රීඩක රංගන හේරත් සමත්ව තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකාවෙන් කිසිඳු ක්‍රීඩකයෙකු මෙම කණ්ඩායමට ඇතුළත්ව නැති අතර කණ්ඩායමේ නායකත්ව එංගලන්ත ටෙස්ට් ක්‍රීකට් නායක ඇලෙස්ටයාර් කුක් වෙත හිමීව තිබේ.

2015 සැප්තැම්බර් 20 වැනිදා සිට 2016 සැප්තැම්බර් 20 වැනිදා ටෙස්ට් පිටියේ දැක්වු දක්ෂතා මත පදනම් වෙමීන් මෙම කණ්ඩායම නිකුත් කිරීමට අයී.සී.සී ය කටයුතු කර තිබේ.