FAST NEWS

24×7 Around the Globe

ලගදීම දුම්වැටි අලුත් වී වෙනස් විදිහකින් වෙළදපොළට එන හැටී…

 

ලොව වඩාත් ජනප්‍රිය වෙළඳනාමයක් වන නිව්පොට් සිගරට් සමාගම ගංජා දුම්වැටි වෙළඳපොළට එක් කිරීමට තීරණය කර තිබේ.

ගංජා නීතිගත ප්‍රදේශ තුළ ගංජා විකිණීමේ බලපත්‍ර ලැබී ඇති වෙළඳසැල් වලින් මෙම දුම්වැටි මිලදී ගැනීමේ හැකියාව පවතින අතර ඒ අනුව පළමු පියවර ලෙස කොලරාඩෝ ප්‍රාන්තයේ සහ වොෂින්ටන් රාජ්‍ය තුළ මෙම දුම්වැටි අලෙවි වනු ඇති.