ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුතෙකු විසින් පදවාගෙන යන ඇමරිකාවේ නිෂ්පාදිත හමර් Hummer රථයක් මාතර පොලීසිය නවතා ප්‍රශ්න කර තිබේ.
ශ්‍රි ලංකාවේ තාවකාලිකව හැමර් රථය භාවිත කිරිම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් තාවකාලික බලපත්‍රයක්ද ලබා දී තිබේ.
රක්ෂණ සහතිකයක්, මෝටර් රථය ලියාපදිංචි කිරිමක් හෝ ආදායම් බලපත්‍රයක් එයට නොතිබීය.
ප්‍රශ්න කිරිමෙන් පසුව රථය මුදාහැරිමට පොලීසිය කටයුතු කර තිබේ.
මෙය වම්පසින් ධාවනය කරන මෝටර් රථයක් වන අතර එසේ ධාවනය කරන්නේ නම් මෝටර් රථය ඉදිරිපස හා පිටුපස මෙය වමිපසින් ධාවනය කරන රථයක් බවට සංඥා කළ යුතුය.
ඡායාරූප පහතින්..










