FAST NEWS

24×7 Around the Globe

කාන්තාරයක් දැයි හැගෙන තරමට සහරා කාන්තාරයේ සිදු වූ විප්ලවීය වෙනස…

 

ලොව විශාලතම කාන්තාරය වන සහරා කාන්තාරයේ සිතා ගැනිමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව වාර්තා ‍වේ.

1979  පසුව නැවත වරක් උෂ්ණාධික කාන්තාරයක් වන ඇල්ජීරියානු ප්‍රදේශයේ ඇති සහරා කාන්තාරට හිම වැටී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

එම ඡායාරූප පහතින්..

1

2

3

4

5

6

7

8