FAST NEWS

24×7 Around the Globe

සයිෆ් හා කරීනාගේ දරුවා මෙලොව එළිය දුටු හැටි මෙන්න… (වීඩියෝ)

 

මුම්බායි හි පිහිටි Breach Candy රෝහලේ දී සයිෆ් අලීඛාන් සහ කරීනා කපූර්ගේ කුළිඳුල් දරුවා ඊයේ(20) උදැසන මෙලොව එලිය දුටු අතර Taimur Ali Khan Pataudi යනුවෙන් එම පිරිමි දරුවාට නම තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට කරීනා සහ ඇයගේ දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ති‍බේ.

මෙම දරු උපතත් සමග ක්ෂේත්‍රයේ හිත මිතුරන්ගේ සුබ පැතුම් ගලා ගෙන එන බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන ලදි.

වීඩියෝව පහතින්..