FAST NEWS

24×7 Around the Globe

රාජපක්‍ෂ යුගයේ ප‍්‍රභූ පුතෙක් ගෙන්වූ සුපිරි යතුරු පැදියක් එළියට ආ හැටී… (ඡායාරූප)

 

පසුගිය රජයේ හිටපු ප‍්‍රභූවරයෙකුගේ පුත‍්‍රයෙකු විසින් මෙරටට ගෙන්වූ බවට සැක කරන අධිබල යතුරු පැදියක් කොළඹ කෙසෙල් වත්තේදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මිලියන හතරක පමණ වටිනාකමින් යුතු මෙම යුතුරු පැදිය සී.සී. 1200ක එන්ජින් ධාරිතාවයකින් යුතුය.

යතුරු පැදිය සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුගිය ජනාධිපතිවරණයෙන් පසු මෙම යුතුරු පැදිය අදාල ප‍්‍රභූ පුතු විසින් තම මිතුරෙකුට දී ඇති බවත් ඔහුද තවත් මිතුරෙකුට දී ඇති බවත් හෙළිව තිබේ.

ඡායාරූප පහතින්..

image