FAST NEWS

24×7 Around the Globe

මියගිය තුර්කියේ රුසියානු තානාපතිට වෙඩිවැදුණ අවස්ථාවේ දර්ශනය මෙන්න… (වීඩියෝ)

 

අන්කාරා නුවර පැවැති ඡායාරූප ප්‍රදර්ශනයකට සහභාගීවී සිටියදී තුර්කියේ හිටපු කැරලි මර්දන භටයකුගේ වෙඩි පහරට ලක්ව තුර්කියේ රුසියා තානාපති අන්ද්‍රේ කාලොෆ් ඝාතනයට ලක්වූ අවස්ථාව දැක්වෙන වීඩියෝව අප වෙත ලැබී තිබේ.

එම වීඩියෝව පහතින්..