ඉරාජ් වීරරත්න යනු සමාජ මාධ්‍ය තුළ තරමක් ආන්දෝලාත්මක චරිතයක් වන්නේ ඔහු සංගීත ක්ෂේත්රයේ සිදුකරන ඇතැම් දෑ හේතුවෙනි.
විවිධ පුද්ගලයන්ට ඉරාජ් පිළිබඳව විවිධ විවේචන තිබිය හැකියි නමුත් ඉරාජ් සිදුකළ වෙනස් ක්‍රියාවක් පිළිබදව වාර්තා වේ.
ගව ඝාතකාගාරයන්හි මස් පිණිස අලෙවි කර ඇති ගවයින් බේරා ගැනීමට ඔහු කරන වෑයමක ආරම්භයක් ලෙස දෙමටගොඩ ප්‍රදේශයේ පවතින ගව ඝාතකාගාරයක එළදෙනක හා පැටියක මරණයෙන් බේරාගැනීමට ඉරාජ් ඇතුළු පිරිසක් කටයුතු කර තිබේ.
එසේම ජාති භේදයකින් තොරව ඒ සඳහා එක්වැන්නැයි ඉරාජ් ආරාධනාවක්ද කර තිබේ.
ඡායාරූප පහතින්..












