FAST NEWS

24×7 Around the Globe

මහින්ද පාර්ශවය ප්ලෑන් B පිලිබදවත් සීරුවෙන් …

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමන් ඇතළු කණ්ඩායමට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබාදීමේදී යම් ගැටළුකාරී තත්වයක් ඇති වුවහොත් ඉදිරි මැතිවණයට වෙනම පක්ෂයකින් තරඟ වැදීම සඳහා කටයුතු සූදානම් කරමින් ඇතැයි ආරංචි මාර්ග පවසයි.

ඒ සඳහා වූ නාමයෝජනා ලැයිස්තු සකස් කරමින් පවතින්නේ යයිද එම ආරංචි මාර්ග කියා සිටී.