FAST NEWS

24×7 Around the Globe

ලොව විශාලතම ගොඩනැගිල්ල හදන්න ලංකාව පියවර තබන හැටී… (වීඩියෝ)

 

ලංකාවේ ඉදි කිරීමට නියමිත ලොව විශාලතම ගොඩනැගිල්ල වන World Capital Centre 2017 වසරේ පෙබරවාරි 04 වනදා මුල්ගල් තැබීමට නියමිත බව වාර්තා වේ.

World Capital Centre ගොඩනැගිල්ල මීටර්  625 ක් උසකින් යුක්ත වන අතර මහල් 117 කින් සමන්විත වේ.

එම ගොඩනැගිල්ල සාදා නිමකළ පසු පෙනෙන අන්දම පහත ඡායාරූප හා වීඩියෝවෙන්..

unnamed-1

prew