FAST NEWS

24×7 Around the Globe

ලොකුම නත්තල් ගස ගැන අගරදගුරුගේ ස්ථාවරය එලෙසමයි…

 

ගාළු මුවදොර ඉදිවන ලෝකයේ ලොකුම නත්තල් ගස සම්බන්ධයෙන් අගරදගුරුතුමන්ගේ ස්ථාවරය එලෙසම බවත් රජය නත්තල විකුණාගෙන කන බවත් කතෝලික විභාවනය චෝදනා කරයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.