FAST NEWS

24×7 Around the Globe

අසභ්‍ය චිත‍්‍රපටයකට වචන ටිකක් දමා ගීත වීඩියෝවක් එලිදැක්වූ හැටී… (වීඩියෝ)

 

Ill Noize Records නම් සංගීත කණ්ඩායමක් විසින් අලූත්ම ගීත වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර ති‍බේ.

‘ශාන්ති ( Shanthi ) – Fill T Ft. Smokio’ නම් කර ඇති එම ගීතයට යූ ටියුබය ඔස්සේ ප‍්‍රතිචාර දක්වමින් බොහෝ දෙනා සටහන් කර ඇත්තේ මෙය ගීතයක් යයි කීමට වඩා අසභ්‍ය චිත‍්‍රපටයකට පසුබිමින් වචන ටිකක් දැමීමක් පමණක් බවයි.

විඩියෝව පහතින්..