FAST NEWS

24×7 Around the Globe

දුමින්ද දිසානායක මට තර්ජනය කලා – ගෝටාභය ප‍්‍රසිද්ධියේ හෙළි කරයි…

 

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති ධුරය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට බාර දෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට දැනුම් දෙන්නැයි වත්මන් මහ ලේකම් දුමින්ද දිසානායක මහතා තමන්ට තර්ජනය කල බව ජපානයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් පිරිසකගේ හමුවක් අමතමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පැවැසීය.

‘මේක බාර දෙන්න කියන්න. එහෙම නැත්නම් ආණ්ඩුව අපේ. උසාවි ගිහිල්ල ගන්න හැටි දන්නව’ යැයි ශ‍්‍රිලනිප වත්මන් මහ ලේකම්වරයා තමන්ට තර්ජනය කලේ යැයිද ඔහු පැවසීය.