FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍ය පොලිස් සේවයට අනිවාර්ය කළ දේ මෙන්න…

 

බ්‍රිතාන්‍යයේ පොලිසියට උපාධිධාරින් බදවා ගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව, එරට පොලිස් නිලධාරින් පුහුණු කිරීමේ ආයතනය ප්‍රකාශ කළේ 2020 වසරේ සිට පොලිස් සේවයට අලුතින් බදවා ගන්නා සියලුදෙනා උපාධිධාරින් විය යුතු බවයි.

ඒ අනුව, පොලිස් නිලධාරින් ලෙස පත්වීම් ලැබීමට අපේක්ෂා කරන්නන් වසර 3 ක උපාධි පුහුණුවක්, පශ්චාත් උපාධියක් ඉලක්ක කෙරෙන පාඨමාලාවක් හෝ උපාධියක් සම්පූර්ණ කළ යුතු වේ.

පොලිස් සේවාවේ ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව සදහන්ය.