FAST NEWS

24×7 Around the Globe

නීති කැඩූ යෝෂිතගේ පෙම්වතිය ගැන මාධ්‍ය හමුවේදී රවී පොලිස්පතිගෙන් ඇසූ හැටී… (වීඩියෝව)

 

මාර්ග නීති උල්ලංඝනය කරමින් කොළඹ – මහනුවර පාරේ පසුගිය 11 වැනිදා යෙහෙළියන් පිරිසක් සමඟ ඩිෆෙන්ඩර් රථයක් පදවාගෙන ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාගේ දියණිය වන යොහානාට එරෙහිව නිට්ටඹුව පොලීසිය විසින් නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන ප්‍රකාශයක් මුදල් ඇමැති රවී කරුණානායක මහතා විසින් මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර ප්‍රකාශයට පත් කළේය.

අදාළ මාධ්‍ය සාකච්ඡාව අතරතුරදීම පොලිස්පතිවරයා විසින් ඇමැතිවරයාට දුරකතන ඇමැතුමක් ද ලබාදී තිබූ අයුරු පහත වීඩියෝවෙන්..