FAST NEWS

24×7 Around the Globe

වෘෂණ කෝෂ ගැන හිරුණිකාට ඇති දැනුම සම්බන්ධයෙන් මුසම්මිල් කළ ප්‍රකාශය මෙන්න… (වීඩියෝ)

 

පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රට වෘෂණ කෝෂ සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති බවට අභියෝග නොකරන්නට තමන් ආසා ඇති කතන්දර අනුව තීරණය කල බව ජාතික නිදහස් පෙරමුණු මාධ්‍ය ප‍්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

වීඩියෝව පහතින්..