FAST NEWS

24×7 Around the Globe

උපත් පාලන කොපු වලින් නිර්මාණය වූ අපූරු නත්තල් නිර්මාණය මෙන්න… (ඡායාරූප)

 

නත්තල් කාලය එළඹීමත් සමග ලොවපුරා නත්තල් ගස් නිර්මාණය වෙමින් පවතියි.

සම්ප්‍රදායික නත්තල් ගස් නිර්මාණයන්ගෙන් පරිබාහිර වූ වෙනස්ම ආකාරයේ  නත්තල් ගස් නිර්මාණයන්හි ඡායාරූප පෙළක් අනතර්ජාලයට නිකුත්ව තිබේ.

මෙම නිර්මාණයන් එක්සත් රාජධානියේ සිදුකර ඇති බව වාර්තා වේ.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ උපත් පාලන කොපු, ඉවත දමන හිස් බිත්තර ඇසුරුම්, හිස් වයින් බෝතල්, අත් ආවරණ වැනි දෑ උපයෝගී කරගනිමින් මෙම නිර්මාණයන් සිදු කර ඇති බවටයි.

මෙම නිර්මාණයන්ගෙන් උපත් පාලන කොපු යොදාගනිමින් සිදුකර ඇති නිර්මාණය පිලිබදව මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී ඇති බව සදහන්ය.

ඡායාරූප පහතින්..