FAST NEWS

24×7 Around the Globe

කත්‍රිනා සහ අලියා පරද්දමින් සරාගී ආසියානු කාන්තා ලිස්ට් එකේ තුන වුණු ටෙලි නිළිය මෙන්න… (ඡායාරූප)

 

ආසියාවේ සරාගී කාන්තාවන් 50ස් දෙනාව Eastern Eye වෙබ් අඩවිය නම් කර ඇති අතර පිළිවෙලින් එක දෙක දිනා ඇත්තේ සුපිරි බොලිවුඩ් නිළියන් දෙපළක් වන දීපිකා පදුකෝන් සහ ප්‍රියංකා චොප්රාය.

එසේම කවුරුත් නොසිතපු පරිදි මෙහි තුන්වැනි ස්ථානය දිනාගෙන ඇත්තේ ඉන්දියාවේ ටෙලි නිලියක් වන නියා ශර්මා වේ.

ඇය සුරූපී නිළි කත්‍රිනා කයිෆ් සහ අලියා බාත්ව පහු කරමින් මෙම ස්ථානය දිනා ගැනීම පුදුමයට කාරණාවක් ලෙස ඉන්දියාවේ ඇතැම් අය මත පළ කරන බවත් වාර්තා වේ.

14719309_212102579244997_1152894618111574016_n

ඡායාරූප පහතින්..

12276827_1660414864236953_1333718588_n

12501868_1538475789782653_363742536_n

12965073_1013225915429753_2147073572_n

13741292_1033134433468462_203457110_n

14262882_1771735999774487_2142141339_n

14561794_1862713173952193_537414972687253504_n

14607015_195173700920721_8300603939716333568_n

14659232_521801297990497_906276861535846400_n

14727644_187019781703159_9078609532782903296_n

15043815_1112326098816056_6623312888712921088_n