FAST NEWS

24×7 Around the Globe

පෙර කිසිදාක කැලෑවකින් හමු නොවූ භයන්කාර අත්භූත සතා මෙන්න… (වීඩියෝ)

 

ඉන්දියාවේ කේරල හා කර්නාටක ප්‍රාන්ත මායිමේ සිටියදී අත්භූත සත්වයෙකු සොයාගැනීමට ප්‍රදේශවාසීන්ට හැකිව තිබේ.

සත්වයා පිළිබඳව පුවත අන්තර්ජාලයට එකතු කළ පුද්ගලයා පවසා ඇත්තේ මෙම සත්වයා සුනඛයෙකුගේ හැඩය ගත්තද එවැනි සත්වයෙකු මීට පෙර හමුවී නැති බවයි.

මෙවැනි සතුන් 4 දෙනෙකු කැලෑව ආසන්නයේ වාසය කරන බවට තොරතුරු වාර්තා වී ඇති නමුත් අල්ලා ගැනීමට හැකිව ඇත්තේ එක් සත්වයෙකු පමණයි.

මෙම සත්වයාගේ ඇති භයංකාරබව පිළිබඳව ඔබට පහත වීඩියෝවෙන් දැකගත හැකිය.