FAST NEWS

24×7 Around the Globe

පවුසි බල්ටියකට සැරසෙන ලකුණු?

 

මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයට සම්බන්ද කර ගත්තොත් පක්ෂයට තියෙන සුළු ජාතික ඡන්ද පදනම බිද වැටෙන නිසා කොලඹ දිස්ත්‍රික්කයෙන් මුස්ලිම් අපේෂකයෙකුට ජයග්‍රහණය කල නොහැකි බව පවසමින් පවුසි මහතා පිල් මාරුවකට සැරසෙන බවට ආරංචියක් මේ දින වල දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යනවා.
ඒ ගැන අලි පාටිය එක්ක තරමක අදහස් හුවමාරුවක් කරගෙන ඒ අදහස් හුවමාරුවෙන් ලැබුණ ප‍්‍රතිචාර හොදයි කියලත් මේ වනවිට අපට ආරංචි වනවා .