FAST NEWS

24×7 Around the Globe

මෝදි ඉන්දියාවේ 5000ට කළ දේ රවී ලංකාවට කරන්න යයි…

 

මෙරට භාවිතා වන රුපියල් 5000 නෝට්ටුව ඉදිරියේදී තහනම් කිරීමට කටයුතු කරන බව මුදල් ඇමති රවි කරුණානායක මහතා පැවැසීය.

පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් ඔහු සදහන් කලේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එරට රුපියල් 5000 නෝට්ටුවට කල දේ මෙරටද කිරීමට බලාපොරොත්තු වන බවයි.