FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවය අතරතුර නාවුක හමුදාපති හම්බන්තොට වරායේදී මාධ්‍යවේදියෙකුට සැලකූ හැටී.. (වීඩියෝ)

 

හම්බන්තොට වරයේ සේවක විරෝධතාවය විසුරුවා හැරීමට නාවුක හමුදාව විසින් එල්ල කල ප‍්‍රහාරය අතරතුරදී නාවික හමුදාපති අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න විසින් මාධ්‍යවේදියෙකුට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පහර දීමක් සිදු කර තිබේ.

තමන්ට නාවික හමුදාපතිවරයා විසින් පහර දුන් බව එම මාධ්‍යවේදියා විසින් කියා සිටි අතර එසේ පහර දුන් අවස්ථාව රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශණය කරන ලදී.

වීඩියෝව පහතින්..