FAST NEWS

24×7 Around the Globe

26 කත මළසිරුරක් සමග එක්ව දරුවෙක් බිහිකරමින් ලොවම කැළඹූ හැටී…

 

මෘත ශරීරාගාරයක සේවිකාවක් මළසිරුරක් සමඟ ලිංගිකව එක්වීමෙන් පසුව දරුවෙකු බිහිකළ අරුම පුදුම පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාල සිදුවීම වාර්තා වන්නේ ඇමෙරිකාවේ Kansas City ප්‍රදේශයෙන්ය.

26 හැවිරිදි මෙම කාන්තාව විවිධ අවස්ථාවන් වලදී මළසිරුරු 60කට අධික ප්‍රමාණයක් සමඟ ලිංගිකව එක්ව ඇති බවට එම වාර්තා වල සඳහන් වේ.

එහි වැඩිදුරටත් වාර්තා වන්නේ එම මියගිය පුද්ගලයන් අවුරුදු 17 සහ 71 අතර වයස් සීමාවල පසුවන්නන් බවටයි .

එසේම Jennifer Burrows නම් වූ කාන්තාව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර  පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ ඇය විසින් බිහිකළ දරුවා මාර්තු මාසයේ රිය අනතුරකින් මියගිය පුද්ගලයෙකුගේ බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලොව පුරා විවධ මත පළ වී ඇති අතර බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේද අදාළ සිදුවීම සම්බන්ධව විවධ මත පළකර තිබේ.ක්ව

ඒ අතර විවිධ පිරිස් පෙන්වා දෙන්නේ මෙවැන්නක් සිදුවිය නොහැකි බවයි.