FAST NEWS

24×7 Around the Globe

අභ්‍යාවකාශයේ කුණු කසල ඉවත් කරන්න ජපානය උඩු ගුවනට යැවූ යානය මෙන්න… (වීඩියෝ)

 

පෘථිවි කක්ෂයේ පවතින මිලියන 100ක් පමණ වන අභ්‍යාවකාශ අපද්‍රව්‍යවලින් කොටසක් හෝ ඉවත් කිරීමේ අරමුණින් ජපානය නව අභ්‍යාවකාශ යානයක් ඊයේ(09) උඩු ගුවනට යවා ඇති බව වාර්තා වේ.

කොවුන්ටෝරි ලෙස නම් කෙරුණු මෙම අභ්‍යාවකාශ යානය මීටර් 700ක් පමණ දිග කාන්දම් සහිත තටු යුගලකින් සමන්විත වන අතර, එමගින් අභ්‍යාවකාශයේ අපද්‍රව්‍ය එක්රැස් කිරීම සිදුකරනු ඇති.

එය නිර්මාණය කිරීම සඳහා වසර 106ක් පැරණි ජපාන මත්ස්‍ය දැල් නිෂ්පාදන සමාගමක් ද සහය වී තිබේ.

එසේම අපද්‍රව්‍ය එක්රැස් කොට තවදුරටත් පෘථිවිය දෙසට යොමු කිරීමෙන් ඒවා දවා අළු කිරීම ජපාන ව්‍යාපෘතියේ අරමුණයි.

අභ්‍යාවකාශ යානය ගුවන් ගතකළ ආකාරය පහතින්..