FAST NEWS

24×7 Around the Globe

දකුණු අප්‍රිකානු තරග සහභාගිත්වය තීරණාත්මක කරමින් මාලිංග රෝහල්ගත කෙරුණ හේතුව මෙන්න…

 

ඩෙංගු රෝගය වැළඳීම නිසා දැඩි රෝගී තත්වයෙන් පසුවූ ලසිත් මාලිංග ඊයේ(08) රාත්‍රියේ රෝහල් ගත කර තිබේ.

මීළඟ දකුණු අප්‍රිකානු සංචාරයේ එක්දින තරග සඳහා ඔහු එක්වීමට බලාපොරොත්තුවෙන් සිටි නමුත් මෙම රෝගී තත්වය හේතුවෙන් ඒ සදහා අවස්ථාවක් නොලැබෙනු ඇති බව ඔහුගේ ආරංචි මාර්ග සඳහන් කරන ලදි.