FAST NEWS

24×7 Around the Globe

පාප් වහන්සේගෙන් ජාත්‍යන්තර මාධ්‍යයට එල්ල වන චෝදනාව මෙන්න…

 

ඇමරිකානු ජනාධිපතිවරණයේදී ජාත්‍යන්තර මාධ්‍ය පක්ෂග්‍රාහීව කටයුතු කර ඇති බවට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ චෝදනා කර ඇති බව වාර්තා වේ.

උන්වහන්සේ සඳහන් කළේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය දිගින් දිගටම අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ බවයි.

එමෙන්ම ඇමරිකානු ජනපතිවරණයේදී තමන් එක් අපේක්ෂකයෙකුට සහය දක්වන බවට පළවූ වාර්තාද ප්‍රතික්ෂේප කරන බව පාප්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරන ලදි.