FAST NEWS

24×7 Around the Globe

දුමින්දගේ සෞඛ්‍ය තත්වය ගැන සොහොයුරිය වෛද්‍ය වාර්තා සහිතව කියූ හැටී…

 

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාගේ සෞඛ්‍ය තත්වය හා ඔහුට සිදු කරන ලද සැත්කම් ආදිය සියළු වෛද්‍ය වාර්තාද සහිතව ඔහුගේ නැගනිය වන දිලිනි ඈන් සිල්වා විසින් සිය ෆේස්බුක් පිටුව ඔස්සේ ප‍්‍රසිද්ධ කර ඇති බව සදහන් වේ.

අදාල ෆේස්බුක් සටහන පහතින්..