FAST NEWS

24×7 Around the Globe

පන්ජාබයේ මංගල උත්සවයක නටන 25 හැවිරිදි ගැබිණියකට වෙඩි තැබූ හැටි… (වීඩියෝ)

 

තමා සමග නර්තනයට එක්වීමට අකමැත්ත පළ කළේ යැයි බීමත්ව සිටි අමුත්තෙකු මංගල උත්සවයක නර්තන අංගයකට එක්වූ තරුණියකට ප්‍රසිද්ධියේ තුවක්කුවකින් වෙඩිල්ලක් තබා මරා දමන මෙම දර්ශනය පන්ජාබයේ පසුගිය සෙනසුරාදා(03) සිදු වූවකි.

වෙඩි වදින කාන්තාව 25 හැවිරිදි අලුත විවාහවූ දෙමස් ගැබිණියක බවද පසුව අනාවරණය වුණි.

එසේම බීමත් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඔහු එම උත්සවයේ මනමාලයාගේ මිතුරෙකු වූ බවද හෙළි විය.

වීඩියෝව පහතින්..