FAST NEWS

24×7 Around the Globe

හිරුණිකා මිසිස් වේ .අත ගන්නේ කවුද ?(ඡායාරූප පහතින්)

 

ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (06) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව පැවසෙනවා.

මෙම විවාහයේ සාක්‍ෂිකරුවකු වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අත්සන් තැබීමට නියමිතයි.

ඇගේ අත ගන්නේ හිරාන් යටෝවිට නැමති මෝස්‌තර නිරූපණ ශිල්පියායි.

හිරුණිකා සිය ෆේස්බුක් ගිණුමේ ඇයගේ අතින් අල්ලාගත් තරුණයෙකුගේ ලෙස දැක්වෙන ඡායාරූපයක් පළ කරමින් “Few more hours to be Mrs..” ලෙස සඳහන් කර තිබෙනවා.

ddd

hiru