FAST NEWS

24×7 Around the Globe

ජයලලිතාගේ මරණය ලංකාවේ අයට දැනුන හැටී… (ඡායාරූප)

 

ජයලලිතා ජයරාම්ගේ අභාවය වෙනුවෙන් ලංකාවේ වතුකරයේ දෙමළ ජනතාවද කම්පාවට පත්ව තිබෙන අතර ඇයගේ ඡායාරූප වලට පුෂ්පෝපහාර දක්වමින් ආශිර්වාද පූජාවල නිරත විය.

දෛනික කටයුතුවලින් මිදී කෝවිල්වල ආශිර්වාද පූජාවන්ට බොහෝ පිරිස් එක්ව තිබූ අයුරු දැක්වෙන ඡායාරූප පහතින්..