FAST NEWS

24×7 Around the Globe

භාතිය, සංතුෂ් හිතට වදින්නම කළ අමුතුම වැඩේ මෙන්න… (වීඩියෝ)

 

ලොකු කුඩා සැමගේ ආදරය හිමිකරගත් ජනප්‍රිය ගායන ශිල්පීන් වන භාතිය සහ සංතුෂ් සිදුකළ අමුතුම වැඩක් දැක්වෙන වීඩියෝවක් පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ.

සමාජය තුළ බොහෝ විට කතාබහට ලක් නොවන ඔටිසම් තත්වයේ පසුවන විවිධ ආබාධ සහිත දරුවන් සමඟ එක්ව ගී ගයන අයුරු මෙම වීඩියෝවේ දැක්වෙන අතර සමාජයේ අනෙක් දරුවන් හා සමානව මෙලෙස විනෝද වීමට ලැබුණු අවස්තාව එම දරුවන්ගේ මානසික මට්ටමට කෙලෙසින් බලපා ඇතිදැයි නරඹන්නන්ට සිතා ගත හැක.

එම අවස්ථාව පහත වීඩියෝවෙන්..