FAST NEWS

24×7 Around the Globe

ආසියානු මෝටර් රථ ධාවන ශූරයා සිය facebook ගිණුමේ සටහනින් ක්‍රීඩා ලෝලීන් කළඹයි…

 

පසුගියදා පැවති ආසියානු මෝටර් රථ ධාවන ශූරතාවය දිනාගත් දිලන්ත මාලගමුව ඔහුගේ facebook ගිණුමට එක් කර තිබූ ප්‍රකාශයක් වෙත බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය යොමු විය.

”ඊයේ පැවති ආසියානු ශුරතාවයේ අවසන් තරග 2 අපගේ ශ්‍රේණියේ 2 ස්ථානය ලබා ගනිමින් ආසියානු ශුරතාවය දිනාගත්තා. ශ්‍රී ලංකාවට ශුරතාවය දිනාගන්නට හැකිවුනේ නිහතමානී ඔබලා ගෙන් ලැබුණු ආශිර්වාද වලින්. අද සහ හෙට ලෝක ශුරතාවය ලක් මෑනිය වෙනූවෙන් ජය ගන්නට මම සියලු උත්සහය ගන්නවා. වේගයෙන් දුවන සිංහයෝ අපි”