මුහුදු ඌරන් දහස් ගණනක් ඇලෙස්කා වෙරළ තීරයට පැමිණ ඇති බව වාර්තා වේ.
ඇලෙස්කාවේ හිම කදු දියවීමත් සමග මෙම සත්වයන් මෙලෙස වෙරළ තීරයට පැමිණ ඇති අතර මෙම සත්වයන් ඇලෙස්කා වෙරළ තීරයේ සිටින ඡායාරූප පෙලක්ද අන්තර් ජාලයට නිකුත්ව තිබේ.
එසේම Rick Beldegreen නම් ඡායාරූප ශිල්පියා විසින් මෙම දර්ශනය ඡායාරූප ගත කර ඇති බව වාර්තා වේ.
ඡායාරූප පහතින්..


















