FAST NEWS

24×7 Around the Globe

අවසන් වරට බ්‍රසීල පාපන්දු ක්‍රීඩකයෝ ක්‍රීඩාකළ පිටියට ආ සංවේදී මොහොත මෙන්න… (වීඩියෝ)

 

පසුගියදා බ්‍රසීල පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසක්ම ගුවන් අනතුරකින් මියගිය අතර මේ වන විට ඔවුන්ගේ දේහයන් එම ක්‍රීඩකයින් ක්‍රීඩාකළ පිටිය වෙත ගෙන ඇවිත් තිබේ.

එම අවස්ථාව බොහෝ දෙනෙකුට ඉතා සංවේදී අවස්ථාවක් වූ අතර වර්ෂාව මධ්‍යයේ පවා ක්‍රීඩකයින්ට අවසන් ගෞරව දක්වන්නට බොහෝ දෙනෙකු ක්‍රීඩා පිටිය වෙත පැමිණ සිටියේ මේ ආකාරයෙන්ය.

එම වීඩියෝව පහතින්..