FAST NEWS

24×7 Around the Globe

දෙවන දිනය නිමයි – ​පාකිස්තානය පන්දු යවන්නන් හමුවේ අසරණ වෙති.

පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන ශී‍්‍ර ලංකා – පාකිස්තාන තුන්වන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවන දිනය නිමාවට පත්වන විට පළමු ඉනිමට පන්දුව පහරදෙන පාකිස්තාන කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු209ක් ලබා සිටියි.

ලකුණු පුවරුව පහතින්.

vvvvvvvvvvvvvvvvvvv