FAST NEWS

24×7 Around the Globe

මංගලට පුළුවන් කාන්තා යට ඇදුම් මහන්න විතරයි – ෆොන්සේකා සාක්කියි.. (වීඩියෝ)

 

මංගල සමරවීර යනු මෙරට සිටි දුර්වලම විදේශ ඇමතිවරයා බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පැවසුවේය.

ඇවන්ගාඩ් නඩුව වෙනුවෙන් අද(01) අධිකරණයේ පෙනී සිටීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පවසා සිටියේය.

එසේම මංගල සමරවීර මහතාට හැකියාවත් ඇත්තේ කාන්තාවන්ට යට අදුම් මහන්න පමණක් බව එකල හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතා කියා සිටි බව ද කී රාජපක්‍ෂ මහතා 2014 වසර අවසන් කාලයේ පැවති ආණ්ඩුවට එක්වීම සදහා මංගල සමරවීර මහතා තමන් හමුවට ආ බවද සදහන් කලේය.

වීඩියෝව පහතින්..