බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යාංශයක අමාත්‍යවරයෙකු මීට සුලු මොහොතකට පෙර ගෙන්වා ඇති අලුත්ම බෙන්ස් රථයක් ගැන අන්තර්ජාලය හරහා වාර්තා වන අතර මෙය ඇමතිනි කෙනෙකුට අයත් සුපිරි වාහනයක් බවද අණාවරණය වී තිබේ.
මෙය රුපියල් මිලියන 35ක් වන බව වාර්තා වෙන අතර S300 වර්ගයේ බෙන්ස් රථයක් වෙයි.
ඡායාරූප පහතින්..












