FAST NEWS

24×7 Around the Globe

දේශප්‍රේමී හැඟීම උදෙසා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කළ වෙනස් නියෝගය මෙන්න…

 

ජාතික ධජයේ රූපයක් සහිතව ජාතික ගීය සෑම සිනමාහලකම දර්ශනවාර ආරම්භයේදී වාදනය කළ යුතු බව දන්වමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

නියෝගය නිකුත් කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ජනතාව දේශප්‍රේමී හැඟීමෙන් යුතුව කටයුතු කළ යුතු බවයි.