FAST NEWS

24×7 Around the Globe

දිවා අහාරයට – පාකිස්තාන පිළ අසීරුවක 45/3.

පල්ලෙකැලේ අන්තර්ජාතික ක‍්‍රීඩාංගණයේදී පාකිස්තානය සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී ශ‍්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 278 කට සීමා විය.

ශ‍්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 130 ක් රැස්කරගත් දිමුත් කරුණාරත්නයි.උපුල් තරංග ලකුණු 46 ක් රැස්කළා.

පාකිස්තානයේ යසීර් ෂා කඩුලූ 5 ක් හා රහිට් අලී කඩුලූ 3 ක් බිඳහෙලීමට සමත් වුණා.

සිය ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහරදෙමීන් සිටින පක්සතාන කණ්ඩායම දිවා අහාරය සඳහා තරඟය නතර කරන විට කඩුලු3කට ලකුණු 45 ක් රැස්කර ගෙන සිටිති.

අද (04) මෙම තරගයේ දෙවන දිනයයි.

ලකුණු පුවරුව පහතින්

12

 


tttt