FAST NEWS

24×7 Around the Globe

ලිංගික සංක්‍රාන්තිකයින්ට ලැබෙන අලුත් බලාපොරොත්තුව මෙන්න… (ඡායාරූප)

 

ඉන්දියාවේ බටහිර දිල්ලියේ පළමු වතාවට ලිංගික සංක්‍රාන්තිකයින් වෙනුවෙන් Model Agency එකක් විවෘත කර ඇති බව වාර්තා වේ.

කාලයක් තිස්සේ මිනිසුන් තුළින් මතුවන ලිංගික විපර්ස පිළිබඳ අධ්‍යයනයක යෙදෙමින් සිට මෙම ආයතනය පිහිටුවා ඇති බවද සදහන් වේ.

2009 වර්ෂයේ සිට මැතිවරණ සමයට ලිංගික සංක්‍රාන්තියකින් ඔවුන්ගේ ලිංගිකත්වය කඩදාසියේ සටහන් කළේ ‘වෙනත්‘ යන්නය.

2014 වර්ෂයේ ඉන්දියාවේ ලිංගික සංක්‍රාන්තිකයින් ලෙසින් උපන් මෙම පිරිස වෙනුවෙන් සිය ආරක්ෂාව, අයිතිවාසිකම් ගැන සිතා කටයුතු කර ඇති බවද වාර්තා වේ.

එසේම මේ වන විට ලිංගික සංක්‍රාන්තිකයින් පොලිසියට බැඳීමද ඉන්දියාවේ දක්නට ලැබෙන අතර ගිය වසරේ ලිංගික සංක්‍රාන්තිකයෙක් පිරිමි පුද්ගලයෙකු බවටද පත්ව ඇති බව සදහන් වේ.

කෙසේවෙතත්  Trans Models in New York සහ Apple Model Management in Thailand මෙන්ම මේ ආයතනයේත් වැඩකරයුතු සිදුකරන බව විදෙස් පුවත් වාර්තා කර තිබේ.

2014 වර්ෂය වන විට 4,90,000ක  ලිංගික සංක්‍රාන්තිකයින් පිරිසක් සිටින බවද වාර්තා විය.

ඡායාරූප පහතින්..

2

3

4

5

HOLLYWOOD, CA - APRIL 01: Actress Michelle Rodriguez arrives at Universal Pictures Premiere of 'Furious 7'' at the TLC Chinese Theatre, Hollywood, on April 1, 2015 in Los Angeles.CA (Photo by Frazer Harrison/Getty Images)

7

8