FAST NEWS

24×7 Around the Globe

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනස් කළ නොහැකි මත 3ක් ඇමති නිමල් හෙළි කරයි… (වීඩියෝ)

 

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව වෙනස් කළ නොහැකි මතයන් 3ක් තිබෙන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවැසීය.

ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් ඊයේ (27) මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් දැනුවත් කිරීමෙන් අනතුරුව මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේය.

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට අලුතින් වාහන මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 79ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වූ අතර ඊට එස්.බී. දිසානායක අමාත්‍යවරයා ද මැදිහත් විය.

02-slfp-visit-sri-dalada-maligawa-2

එම වීඩියෝ පහතින්..